1947 වර්ෂයේ වෙසක් මස 05 වන දා පුජ්‍ය ඩබ්. පඤ්ඤාතිස්ස නා හිමියන් සහ දානපති කේ.එස්.ටී කරෝලිස් සිල්වා මැතිතුමා විසින් පරිත්‍යාග කරන ලද භූමියෙහි බෙලිඅත්ත ජුනියර් පාඨශාලාව ආරම්භ විය. එකල සමාජ සේවා ආයතනයක් වු බාලාභිවෘද්ධි සාධක සමිතිය මගින් ඇරඹිණි.