• (+94) 47-2251244
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Beliatta Central College

හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

තංගල්ල කලාපය

  • Register
  • Login
Beliatta Central College

හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

තංගල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • නියොජ්‍ය විදුහල්පතිතුමිය
      • සහකාර විදුහල්පතිවරු
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • පන්තිභාර ගුරුතුමා/තුමිය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • නියොජ්‍ය විදුහල්පතිතුමිය
  • සහකාර විදුහල්පතිවරු
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • පන්තිභාර ගුරුතුමා/තුමිය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියොජ්‍ය විදුහල්පතිතුමිය

නියොජ්‍ය විදුහල්පතිතුමිය

නියෝජ්‍ය විදුහල්පතිතුමියන්ගේ පණිවිඩය

 බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

වසර 75ක  ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති බෙලිඅත්ත ජාතික පාසලේ වෙබ් අඩවියට මෙම පණිවිඩය නිකුත් කිරීමට ලැබීම ගැන මම සතුටු වෙමි.

 

නූතන ලෝකය විශ්ව ගම්මානයකි. එය අනාගතයේ දී විශ්ව පවුලක් බවට පත්වීමේ සේයාවක් පෙන්නුම් කරයි. එසේ වන්නේ අන් කිසිවක් නිසා නොව තාක්ෂණය නිසාවෙනි. ඒ තුලින් අප නොසිතූ  බොහෝ දේ සිදුවෙමින් පවතී.ලෝකය එලෙසින් ගමන් කරද්දී අප ද ඒ ප්‍රවාහයට එක්විය යුතුම වේ. එසේ නොවුන හොත් හුදෙකලා දේශයක අසරණයන් වීමට ඉඩ ඇත. 

තාක්ෂණය අතින් අපට ද සතුටු විය හැකි සාධකයන් මතුවෙමින් පවතී. පාසල් පද්ධතියට තාක්ෂණය පිවිසීම එහි මුල් පියවර වේ. මාගේ පාසලට එක් තාක්ෂණයේ අරුණැලි වැටෙන අද දවස ඉමහත් සොම්නසින් සිහිපත් කරමි. සයිබර් අවකාශයට පියමං කිරීමට ලැබීම අප ලද විසල් භාග්‍යකි. අද සනිටුහන් වන මෙම වෙබ් අඩවිය චිරාත්කල් නොමැකී පවතීවායි  ප්‍රාර්ථනා කරමි. 

ආර්.පී.වික්‍රමරත්න මිය

නියෝජ්‍ය විදුහල්පතිතුමිය,

බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

 


නියෝජ්‍ය විදුහල්පතිතුමියන්ගේ පණිවිඩය

 බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

 

 

 

පාසල යනු විධිමත් විෂය මාලාවක් පදනම් කර ගනිම්න් විධිමත් අධ්‍යාපනය ලබා දෙන ප්‍රධාන ආයතනයයි.එවන් අභිමානවත් දකුණුලක සුපතල පාසලක් ලෙස හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය හැඳින්විය හැකිය.මෙම පාසල තුළින් විනය ගරුක පුරවැසියන් පිරිසක් අනාගත ලෝකයට දායාද කිරීම සම්පුර්ණ වගකීම අප පාසල සතු වන බව මාගේ විශ්වාසයයි.අධ්‍යාපනික ,සමාජිත ,ආගමික පසුබිමක් යටකේ අංග සම්පුර්ණ විධිමත් විෂය මාලාවක් අප පාසල සතු අකර වර්තමාන බෙලිඅතු විදුහල මෙවැනි තත්වයකට පත් කිරීමටත් යහපත් පුරවැසියන් පිරිසක් බවට පත් කිරීමට පාසලට පැමිනෙන දරුවනන් පිළිබඳ වගකීම පැවැරෙන්නේ ද විදුහල්පති ඇතුළු ඇඳුරු මඩුල්ලටත්  ,දරුවන්ගේ දෙමාපින්ටත්ය.සමාජයට වැඩදායි,ආදරණිය වුත් සිසු කැළක් සමාජයට බිහි කිරීමට අප පාසලට හැකි වේවා !  යන්න අප සියලු දෙනාගේ ම ප්‍රාර්ථනයයි.

 

ඒ.පී.අනුලා මිය

නියෝජ්‍ය විදුහල්පතිතුමිය,

බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

 

 

 

Beliatta Central College

හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

තංගල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය, බෙලිඅත්ත
  • දුරකථන(+94) 47 225 1244
  • ෆැක්ස්(+94) 47-2251244
  •         

Supported By

© 2026 Beliatta Central College . All rights reserved. Design with by Webcomms Global | Help Desk