පාසල යනු විධිමත් විෂය මාලාවක් පදනම් කර ගනිම්න් විධිමත් අධ්‍යාපනය ලබා දෙන ප්‍රධාන ආයතනයයි.එවන් අභිමානවත් දකුණුලක සුපතල පාසලක් ලෙස හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය හැඳින්විය හැකිය.මෙම පාසල තුළින් විනය ගරුක පුරවැසියන් පිරිසක් අනාගත ලෝකයට දායාද කිරීම සම්පුර්ණ වගකීම අප පාසල සතු වන බව මාගේ විශ්වාසයයි.අධ්‍යාපනික ,සමාජිත ,ආගමික පසුබිමක් යටකේ අංග සම්පුර්ණ විධිමත් විෂය මාලාවක් අප පාසල සතු අකර වර්තමාන බෙලිඅතු විදුහල මෙවැනි තත්වයකට පත් කිරීමටත් යහපත් පුරවැසියන් පිරිසක් බවට පත් කිරීමට පාසලට පැමිනෙන දරුවනන් පිළිබඳ වගකීම පැවැරෙන්නේ ද විදුහල්පති ඇතුළු ඇඳුරු මඩුල්ලටත් ,දරුවන්ගේ දෙමාපින්ටත්ය.සමාජයට වැඩදායි,ආදරණිය වුත් සිසු කැළක් සමාජයට බිහි කිරීමට අප පාසලට හැකි වේවා ! යන්න අප සියලු දෙනාගේ ම ප්‍රාර්ථනයයි.
ඒ.පී.අනුලා මිය
නියෝජ්‍ය විදුහල්පතිතුමිය,
බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය