• (+94) 47-2251244
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Beliatta Central College

හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

තංගල්ල කලාපය

  • Register
  • Login
Beliatta Central College

හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

තංගල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • නියොජ්‍ය විදුහල්පතිතුමිය
      • සහකාර විදුහල්පතිවරු
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • පන්තිභාර ගුරුතුමා/තුමිය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

විනය නිතී

01. සියලු සිසුන්ගෙ 12 ශ්‍රේණියේ 80% අනිවාර්ය වන අතර, එය නොමැතිව කිසිදු දරුවෙකු විභාගයට ඉදිරිපත් නොකරනු ලැබේ.

02. දිනපතා උදෑසන 7.30 ට පෙර සියලු සිසුන්ගේ පමිණිම අනිවාර්ය වේ.

03. පිරිමි දරුවන්ගේ රැවුල සහ කොණ්ඩය, කලිසම, කමිසය පාසලට අභිමත පරිදි තිබිය යුතුය. එසේ නොවන දරුවන් එදිනෙදා පාසලට භාර ගැනීම සිදු නොවෙයි.

04. ගැහැණු දරුවන්ගේ කොණ්ඩය, ඇදුම පාසලට අභිමත පරිදි තිබිය යුතු අතර විවිධ විලාසිතා කිසිවක් නොතිබිය යුතුය. (මාල, වලලු,අත් පළඳනා)

05. අත්‍යවශ්‍ය හේතුවක් හැර වෙනත් කිසිදු හේතුවක් නිසා 1.30 ට පෙර පාසලින් බැහැර වීමට අවසර ලබා නොදේ. (දෙමාපියන් ද ඒ සඳහා ඉල්ලීම් නොකළ යුතුය.)

06. සියලු දරුවන් විනය විරෝධී ක්‍රියා වලට සම්බන්ධ නොවිය යුතු අතර. පාසල් පරිපාලනය විසින් ගනු ලබන ඕනෑම නීතී රීතියකට යටත් වන බවට එකග විය යුතුය.

07. විදුහල්පතිතුමා සහ පරිපාලන අංශයටත්, ඉගැන්වීම කරන, නොකරන කිසිදු ගුරුවරයෙකු අභිබවා ක්‍රියා කිරීම් නොකළ යුතුය.

08. පාසලේ ඉගැන්වීම් සිදු වන කාලය තුල තම පන්තියෙන් බැහැරට නොයා යුතු අතර, පහළ ශේණි වල පන්ති කාමර අසල නිකරුනේ සැරි සැරීම් නොකළ යුතුය.

09. තමාගේ ආහාර සහ පානීය ජලය තමා විසින්ම රැගෙන ආ යුතුය.

10. තම තමන්ට පාසලෙහි පැවරෙන නියමිත කටයුතු වගකීමෙන් හා වගවීමෙන් ඉටු කළ යුතුය.

11. සියලු සිසු, සිසුවියන් පාසලේදී මෙන් ම ඉන් පිටත දී ද පාසලෙහි විනයන්, ගෞරවයන් රැකෙන පරිදි ක්‍රියා කළ යුතුය.

12. තම දරුවා වෙනුවෙන් පාසලේ පැවැත්වෙන රැස්වීම් වෙනුවෙන් අනිවාර්යයෙන් ම වම හෝ පියා සහභාගී විය යුතුය.

13. අත්‍යවශ්‍ය කටයුතු සදහා පන්තියෙන් බැහැර වේ නම් එම වේලාවෙහි පන්තියෙහි ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරු භවතා දැනුවත් විය යුතුය.

14. විනය විරෝධී ක්‍රියා වලට සම්බන්ධ වන දරුවන් වෙනුවෙන් විනය මණ්ඩලය විසින් පාසලේ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලබන ඕනෑ ම තීරණයකට දෙමාපියන් එකග විය යුතුය. (පන්ති තහනම් කිරීම, පාසලේ අස්වීම් සහතිකය නිකුත් කිරීම.)

15. විද්‍යා, කලා, වාණිජ, ගණිත යන අංශ වල දරුවන් කිසි විටෙකත් ගුරු භවතකුගේ අවසරයක් නොමැතිව තමාට නියමිත අංශයෙහි හැර වෙනත් අංශයකට සහභාගී නොවිය යුතුය.

16. කවර හේතුවක් නිසාවත් තාක්ෂණික උපකරණ හෝ ජංගම දුරකථන පාසලට රැගෙන ඒම සපුරා තහනම්ය.

 

Beliatta Central College

හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

තංගල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය, බෙලිඅත්ත
  • දුරකථන(+94) 47 225 1244
  • ෆැක්ස්(+94) 47-2251244
  •         

Supported By

© 2026 Beliatta Central College . All rights reserved. Design with by Webcomms Global | Help Desk