6 සිට 9 ශ්‍රේණි දක්වා විෂයයන්
විෂය මාලාව | ||
සිංහල | ආගම | ඉංග්‍රීසි |
විද්‍යාව | භූගෝල විද්‍යාව | පුරවැසි අධ්‍යයනය හා ප්‍රජා පාලනය |
ගණිතය | ඉතිහාසය | සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය |
චිත්‍ර | නැටුම් | සංගිතය |
ප්රායෝගිික තාක්ෂණ කුසලතා | තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය | දෙමළ |
10 සිට 11 ශ්‍රේණි දක්වා විෂයයන්
විෂය මාලාව | ||
සිංහල | ගණිතය | විද්‍යාව |
ඉංග්‍රීසි | ආගම | ඉතිහාසය |
I විෂය කාණ්ඩය | ||
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය | භූගෝල විද්‍යාව | පුරවැසි අධ්‍යාපනය |
ව්‍යවසායකත්ව අධ්‍යයනය | දෙවන භාෂාව දෙමළ | |
II විෂය කාණ්ඩය | ||
සංගීතය (පෙරදිග) | චිත්‍ර | නැටුම් (දේශීය) |
නාට්‍ය හා රංගකලාව | සිංහල සාහිත්‍යය | ඉංග්‍රීසි සාහිත්‍යය |
III විෂය කාණ්ඩය | ||
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | කෘෂි හා ආහාර නිෂ්පාදනය | නිර්මාණකරණය හා තාක්ෂණය |
ගෘහ ආර්ථික විද්‍යාව | සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය |
13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
- තාක්ෂණ
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
විද්‍යා විෂය ධාරාව | |||
ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි |
කලා විෂය ධාරාව | |||
සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය | භූගෝල විද්‍යාව |
ඉතිහාසය | දේශපාලන විද්‍යාව | දේශීය නර්තනය | නාට්‍ය හා රංගකලාව |
පෙරදිග සංගීතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය | තර්ක ශාස්ත්‍රය |
වාණිජ විෂය ධාරාව | |||
ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
තාක්ෂණ විෂය ධාරාව | |||
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |