• (+94) 47-2251244
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Beliatta Central College

හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

තංගල්ල කලාපය

  • Register
  • Login
Beliatta Central College

හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

තංගල්ල කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • නියොජ්‍ය විදුහල්පතිතුමිය
      • සහකාර විදුහල්පතිවරු
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • පන්තිභාර ගුරුතුමා/තුමිය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • පාසල් සිතියම
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන් (6 -  9)

  • සුදු පැහැති අත් කොට කමිසය හා කොට කලිසම.
  • මැසීමේ දී තනි මස්මෙන් මැසිය යුතුය
  • පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
  • සපත්තු පැහැය කළු විය යුතුය.
  • සපත්තු මේස් නිල් ඉරි 2 ක් සහිත සුදු පැහැයෙන් තිබිය යුතුය

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)

  • අත අග වට ප්‍රමාණයේ බුරුල අඟල් 2.5 යි.
  • අත උස ලබා ගැනීමේදී වැල මිටෙන් අත නමා නැවෙන ස්ථානයේ සිට අඟල් දෙකක් උඩට මිමිම ලබා ගන්න.
  •  කලිසමේ කොකු සහිතව ප්ලීට් (රැලි) එකයි.
  • පසුපස එක් සාක්කුවක් පමණි (දකුණට).
  • කමිසය ඉනට යට වන ප්‍රමාණය අඟල් 8 ක් විය යුතුය‍ෙ
  • මේස් එක හා සපත්තුවේ ඉහළ කොටස වැසෙන පරිදි කලිසමේ උස තිබිය යුතුය.
  • කලිසම් කකුලේ අග වට ප්‍රමාණය අඟල් 15 කි.
  •  මැසීමේදී තනි මැස්ම භාවිතා කරන්න.
  • සපත්තු පැහැය කළු විය යුතු අතර උල නොතිබිය යුතුය.
  •  සපත්තු මේස් නිල් ඉරි 2 ක් සහිත සුදු පැහැයෙන් තිබිය යුතුය.

 

ගැහැණු ළමුන් (1-13)

  • කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
  • අත උස අඟල් 6 යි.
  • අත අග වට ප්‍රමාණයේ බුරුල අඟල් 2යි.
  •  ඉන රේඛාව ලබා ගත යුත්තේ වැලමිට දක්වා උස සැලකීමෙනි.
  • ඉණ පටිය පළල අඟල් 1½ කි.
  • සාය උස දණහිස සිට අඟලක් පහළටය.
  • සපත්තු පැහැය කළු විය යුතුය.
  • සපත්තු මේස් නිල් ඉරි 2 ක් සහිත සුදු පැහැයෙන් තිබිය යුතුය
Beliatta Central College

හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය

තංගල්ල කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය, බෙලිඅත්ත
  • දුරකථන(+94) 47 225 1244
  • ෆැක්ස්(+94) 47-2251244
  •         

Supported By

© 2026 Beliatta Central College . All rights reserved. Design with by Webcomms Global | Help Desk