6 ශ්‍රේණිය සඳහා පඤ්ඤානන්ද ප්‍රාථමික විදුහලේ සිසුන්ද, පුවක්දණ්ඩාව ප්‍රාථමික විදුහලේ බාලක සිසුන්ද, ශිෂ්‍යයත්ව කඩයිම් ලකුණ ඉක්මවා ගිය ශිෂ්‍යත්වලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද ඇතුළත් කරගනු ලැබේ.
12 ශ්‍රේණිය සඳහා අ.පො.ස සා.පෙ. සමත්ව සුදුසුකම් ලැබු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද ඇතුළත් කරගනු ලැබේ.
පාසල් අයදුම්කරුවන්
හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)
අ.පො.ස. (උ.පෙළ) පන්ති සඳහා අයඳුම් පත්‍රය-2021-2023
01. | සම්පූර්ණ නම සිංහලෙන් | ------------------------------------------------------------ |
02. | ස්ත්‍රී පුරුෂ භාවය | -------------------- |
03. | උපන් දිනය | -------------------- |
04. | ලිපිනය | ------------------------------------------------------------------- |
05. | අ.පො.ස. (සා.පෙළ) විභාගය සමත් වූ පාසල | -------------------------------------- |
06. | අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල විස්තරය වර්ෂය | --------------- |
විෂයය | ලබාගත් සාමාර්ථ | |
01 සිංහල | --------- | |
02 ආගම | --------- | |
03 ඉංග්‍රීසි | --------- | |
04 ගණිතය | --------- | |
05 විද්‍යාව | --------- | |
06 ඉතිහාසය | --------- | |
07 පළමු කාණ්ඩය විෂය | --------- | |
08 දෙවන කාණ්ඩය විෂය | --------- | |
09 තුන්වන කාණ්ඩය විෂය | --------- | |
07 |
තමා ඉල්ලුම් කරන විෂය ධාරාව 01 විද්‍යා 02 ගණිත 03 වාණිජ්‍ය 04 කලා 05 තාක්ෂණවේදය |
--------- |
08 | අ.පො.ස. (උ.පෙළ) හැදෑරීමට අපේක්ෂිත විෂයන් |
1 ------------------------------- |
2 ------------------------------- | ||
3 ------------------------------- | ||
ඉහත මා විසින් සඳහන් කරන ලද ප්‍රතිඵල සහ අනෙකුත් තොරතුරු සත්‍ය බව මෙයින් සහතික කරමි. | ||
--------------------------------- ඉල්ලුම්කරුගේ අත්සන |
----------------------------------- දිනය |
|
මව /පියා/භාරකරුගේ නම | ---------------------------------------------------- | |
--------------- මව /පියා/භාරකරුගේ අත්සන |
දුරකතන අංකය ---------------- |
(සැ.යු.) විෂයයන් තෝරා ගැනීමේදී ඔබට ගැටලුවක් ඇත්නම් අංශ භාර ගුරු බවතුන් හමු වී තොරතුරු ලබා ගන්නා ලෙස මෙයින් දන්වා සිටිමි.)
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය ---------------------
පාසල් අයදුම්කරුවන්
හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය (ජාතික පාසල)
අ.පෙ.ස. (උ.පෙළ) විභාගය සඳහා විෂයන් තෝරා ගැනීම -2021-2023
01. ගණිත අංශය
සංයුක්ත ගණිතය රසායන විද්‍යාව
භෞතික විද්‍යාව / තොරතුරු හා සන්. තාත්ෂණය (අයි.සී.ටී.)
02. ජීව විද්‍යා අංශය
ජීව විද්‍යාව රසායන විද්‍යාව
භෞතික විද්‍යාව/කෘෂි විද්‍යාව/ තොරතුරු හා සන්. තාත්ෂණය (අයි.සී.ටී.)
03. වාණිජ අංශය
ගිණුම්කරණය ව්‍යාපාර අධ්‍යයනය
ආර්ථික විද්‍යාව /තොරතුරු හා සන්. තාත්ෂණය (අයි.සී.ටී.)
04. කලා අංශය
1 වන විෂය කාණ්ඩය
සිංහල තොරතුරු හා සන්. තාත්ෂණය (අයි.සී.ටී.)
ජන සන්නිවේදනය
2 වන විෂය කාණ්ඩය
භූගෝල විද්‍යාව ඉතිහාසය
තර්ක ශාස්ත්‍රය ආර්ථික විද්‍යාව
දේශපාලන විද්‍යාව කෘෂි විද්‍යාව
ගෘහ විද්‍යාව
3 වන විෂය කාණ්ඩය
ජනසන්නිවේදනය ඉතිහාසය
බෞද්ධ ශිෂ්ඨාචාරය ආර්ථික විද්‍යාව
දේශපාලන විද්‍යාව
විත්‍ර / නැටුම්/ සංගීතය / නාට්‍ය හා රංග කලාව