Slide
Slide
Slide
Slide
Slide
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

සුසාධනීය ලක්ෂණ වලින් සමන්විත  දරු පරපුරක් දායාද කිරීම.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ හ /බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇත.මෙම පාසල ආරම්භ වුයේ 1947 වර්ෂයේදීය.

හම්බන්තොට දිස්ත්‍රික්ක තුල පිහිටි තංගල්ල  බෙලිඅත්ත අගුණුකොළපැලැස්ස යන අධ්‍යාපන කොට්ඨාස තුනෙන් බෙලිඅත්ත අධ්‍යාපන කොට්ඨාසය තුළ මෙම පාසල පිහිටා ඇත.

බෙලිඅත්ත නගරයේ සිට වලස්මුල්ල මහා මාර්ගයේ කි.මි  1 ක් පමණ  පැමිණි පසු මෙම පාසල හමුවේ. බෙලිඅත්ත පඤ්ඤානන්ද ප්‍රාථමික විද්‍යාලය මෙම පාසලට යාබදව පිහිටා ඇත. බෙලිඅත්ත නගරය  සහ තංගල්ල නගරය තුල වඩා ජනප්‍රිය ජාතික පාසල් සහ පළාත් සභා පාසල් කිහිපයක් පිහිටා ඇත. අධ්‍යාපනික වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද වැදගත් වන පාසල් අතර පලාතේම ජනප්‍රිය පාසලක් බවට වර්තමානයේ පත්වෙමින් පවතී.


 

Read More

 

පාසලේ මෙහෙවර

 

විශ්ව සමාජය අභියෝග ජය ගැනීමට අවශ්‍ය පුර්ණ දැනුම නිර් මාණ කුසලතා ප්‍රතිජනනාත්මක ආකල්ප වලින් සුසැදි පරිසර හිතකාමී ඵලදායිතාවයෙන් යුත් මානව සම්පත් බිහි කිරීම.