හ/බෙලිඅත්ත මධ්‍ය විද්‍යාලය පුරා දශක 7කට අධික කාල පරාසයක් සිට රට දැය සමය සුරක්ෂිත කරලනු වස් දායද කළ මානව ප්‍රජාව අතිමහත්ය.පාසලක් තුළින් සිරගෙයක දොරටු වැසිය හැකි නම් එය මානව සමාජයේ විජයග්‍රහණයකි.එකී ජයටැඹ කරා 75 වසරක අභිමානය විරාජමාන වෙමින් දැයේ දරුවන් විජයග්‍රහණය කරා මෙහෙය වුවා මෙන් ම ඉදිරියටත් එකී මෙහෙය වීම සිදුවනු නියතය.
හ/බෙලිඅත්ත මධය විද්‍යාල මාතාව 75 වසරක අභිමානය පසු කොට යන මේ මොහොතේ තවත් සුවහසක් දූ දරුවන්ගේ නැණ නුවණ පාදාන්නට සැමට ශක්තිය ලැබේවා!