- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
- Announcement
Announcement
There are no articles in this category. If subcategories display on this page, they may have articles.
Search
Latest News
-
2025 වර්ෂය සඳහා 6 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම.
2024 ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් පඤ්ඤානන්ද ප්‍රාථමික විදුහලේ සිසුන්ද, පුවක්දණ්ඩාව ප්‍රාථමික විදුහලේ බාලක සිසුන්ද, ශිෂ්‍යයත්ව කඩයිම් ලකුණ ඉක්මවාගිය වෙනත් පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද නවක 6 ශ්‍රේණි සිසුන් ලෙස අප පාසලට ඇතුළත් කර ගැනීම සදහා මේ වන විට දින නියමව ඇත.
Super user 1 Academic News 1 -
75 වන සැමරුමෙන් ඉදිරියට
හ/බෙලිඅත්ත මධ්‍ය විද්‍යාලය පුරා දශක 7කට අධික කාල පරාසයක් සිට රට දැය සමය සුරක්ෂිත කරලනු වස් දායද කළ මානව ප්‍රජාව අතිමහත්ය.පාසලක් තුළින් සිරගෙයක දොරටු වැසිය හැකි නම් එය මානව සමාජයේ විජයග්‍රහණයකි.එකී ජයටැඹ කරා 75 වසරක අභිමානය විරාජමාන වෙමින් දැයේ දරුවන් විජයග්‍රහණය කරා මෙහෙය වුවා මෙන් ම ඉදිරියටත් එකී මෙහෙය වීම සිදුවනු නියතය.
හ/බෙලිඅත්ත මධය විද්‍යාල මාතාව 75 වසරක අභිමානය පසු කොට යන මේ මොහොතේ තවත් සුවහසක් දූ දරුවන්ගේ නැණ නුවණ පාදාන්නට සැමට ශක්තිය ලැබේවා!
Administrator News & Highlights 0 -
ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම
2021 වර්ෂයේ අගභගයේදී සංවර්ධනය ආරම්භ වූ අප විද්‍යාලීය ක්‍රීඩා පිටියේ තණ පිඩලි ඇල්ලීමද, අත්පන්දු (Volley ball )පිටියේ යකඩ දැලක් ගැසීමද, ක්‍රීඩා භාණ්ඩ තැබීම සදහා ක්‍රීඩා පිටිය අසල ක්‍රිඩා කමරයක් ඉදි කිරීමද සිදුකර ඇත.
Super user 1 Sport News 0 -
සිසු නයු අභිසෙස් මංගල්‍යය
2021 වර්ශයේ පාසලේ සිසු නයු අභිමන් උත්සවය ලොවපුරා පැතිර ගිය covid-19 වෛරසය හේතුවෙන් පැවැත්වීමට නොහැකි විය. එම නිසා 2021 වර්ෂයට තෝරගත් ශිෂ්‍ය නායක නායිකාවන් සහ 2022 වර්ෂයට නවක ශිෂ්‍ය නායක නායිකාවන් සදහා නිළ ලාංජන පැලදවීම මැයි මස තුළ දී සිදු කිරිමට අපේක්ෂා කෙරේ.
Super user 1 News & Highlights 0