පාසල් ශිෂ්‍ය භටයෙකු ලෙස චමෝද් චානුක අබේසිංහ ශිෂ්‍යයා විසින් නිල උසස්වීම් ලැබීම.
පාසල් ශිෂ්‍ය භටයෙකුට තම ශිෂ්‍ය භට ජීවිතය තුළ යා හැකි ඉහළම නිලය වන රෙජිමේන්තු සැරයන් මේජර් නිලය, තෝර ගනු ලැබූ පාසල් වල ශිෂ්‍ය භටයන් දොළොස් දෙනෙකු අතරින් චමෝද් චානුක අබේසිංහ ශිෂ්‍යයා විසින් නිල උසස්වීම් ලබන ලදී.