ශ්‍රි ලංකාවේ සමස්ත සිසු දරුවන්ට සමාන තොරතුරු තාක්ෂණ ඉගෙනුම් අවස්ථා අත් කර දීමේ පරාමාර්ථයෙන් ආරම්භ කරන ලද මහින්දෝදය විද්‍යාගාර සංකල්පය යටතේ හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලයට ද 2015 වසරේ දි මහින්දෝදය විද්‍යාගාරය ස්ථාපනය කරන ලදී.පරිගණක 40 කින් සමන්විත විද්‍යාගාරය නවීන තොරතුරු තාක්ෂණ උපාංගවලින් සමන්විතවේ.6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය ඉගැන්වීම් කටයුතු ප්‍රධාන වශයෙන් සිදු කරන අතර අනෙකුත් විෂයන් ඉගැන්වීම් කටයුතු සඳහා ද ඵලදායි ලෙස පරිගණක විද්‍යාගාරය භාවිත කරන ලබයි.
තොරතුරු සන්නිවේදන තාක්ෂණය ප්රමුඛ කර ගත් රැකියා ක්ෂේත්‍ර වල සීඝ්‍ර දීයුණුවක් සමඟ වත්මන් සිසු දරුවන්ට මුහුණු දීමට සිදුවන නව අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට ශක්‍යතාවයෙන් යුක්ත කිරීම තොරතුරු තාක්ෂණ ඒකකයේ අරමුණයි.
ගුරුභවතුන්:
W.K.G. සුරංග මයා
W. නයෝමි ද සිල්වා මිය
P.L.R මුතුමාලි මිය
N.S.N.ගමගේ මෙනවිය
කමිටු නියෝජිතයින්:
N.R. දුලින් මේලිත
K.I. වන්නිආරච්චි
D. තිවංක නිරෝෂන්
H.B.K. කෂ්මික
M.තිෂාන් ප්‍රමෝද්
H.G. කවිෂ්ක මධුසංක