හ/බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලයේ බෞද්ධ සංගමයේ ගුරුභවතුන් ප්රමුඛව සියලු සිසුන් සමාජිකත්වය දරයි.පාසලඋදෑසන ආරම්භයේ පන්සිල් ගැනීම,අවසානයේ ජත්ත මානවක ගාථා නිවැරැදිව කියවීම බෞද්ධ සංගමයේ වගකීම් දරන සිසුන් මඟින් අධික්ෂණය සිදුවේ.ඊට අමතරව පාසලේ සෑම මසකම පසළොස්වක පොහොය දිනයට පෙර දින ධර්ම දේශනා වැඩසටහනක් පැවැත්වයි.එම පෙර පෝ දින වැඩසටහන පිලිපෙළින් සෑම අංශයක් මඟින් සිදුවේ.ප්‍රධාන පොහෝ දිනවලදී පවත් වන සීල සමදාන වැඩසටහන් ,වෙසක් පත්,කූඩු තරඟ වැනි වැඩසටහන් මෙම සංගමයේ අධීක්ෂණය යටතේ සිදුවෙයි.දරුවන් නිවැරැදි මාර්ගයේ ගමන් කර යහපත් පුරවැසියක් ලොවට දායාද කිරීම බෞද්ධ සංගමයේ අරමුණයි.
ගුරුභවතුන් :
වලකන්දේ ධම්මික හිමි
ඒ.පී. අනුලා මිය
ජේ.පී සුවිනිතා ශ්‍රීමති මිය
කේ.එම් ශිරාණි මිය