සැලසුම් කරන ලද පුහුණු පාඨමාලාවක් තුලින් ශිෂ්‍යභටයින් තුළ චරිතවත් බව, චිත්ත ධෛර්ය, ක්‍රීඩාශීලී බව, ආත්ම විශ්වාසය,ස්වයං විනය, ප්‍රජා හැගීම්, වික්‍රමාන්විත හැගීම්, වගකීම් දැරීම, සුහදශීලී බව යන ගුණාංග වර්ධනය කර ජාතියේ සේවය සදහා යෙදවිය හැකි ඕනෑම ජීවන පැවැත්මකට නායකත්වය දිය හැකි සාරධර්ම වලින් පිරිපුන් තරැණ පරපුරක් බිහිකිරීම ශිෂ්‍ය භට කණ්ඩායම නිර්මාණය කිරීමේ අරමුණයි.හ/බෙලිඅත්ත මහා විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්ඩායම භාරකාරක්වය එන්.පි.පි.එම්.එච්. ගුණවර්ධන මයා දරයි.